රුවන්
රුවන් (ඉංග්රීසි : Ruwan) යනු ශ්රී ලංකික නාමයක් වන අතර එය යොමු විය හැකි නම්;
- රුවන් චතුරංග (උපත 1989), ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයා
- රුවන් හේරත් (උපත 1984), ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයා
- රුවන් කල්පගේ (උපත 1970), ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයා
- රුවන් රණතුංග (උපත 1971), ශ්රී ලංකා දේශපාලනඥයා
- රුවන් විජේවර්ධන (උපත 1975), ශ්රී ලංකා දේශපාලනඥයා
- ජීවක රුවන් කුලතුංග, ශ්රී ලංකා යුධ හමුදාවේ මේජර් ජෙනරාල්
- චමින්ද රුවන් (උපත 1979), ශ්රී ලංකාවේ උපන් ක්රිකට් ක්රීඩකයෙකි
- දිලිප් රුවන් (උපත 1991), ශ්රී ලංකා කෙටි දුර ධාවන ක්රීඩකයා
- සම්මික රුවන් (උපත 1985), ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයා