ජීවක රුවන් කුලතුංග
මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග (ඉංග්‍රීසි: Ruwan Kulatunga) RSP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද තනතුරු හොබවයි. ඔහු හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ද වෙයි.
ජීවක රුවන් කුලතුංග | |
---|---|
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
පදවිය | මේජර් ජෙනරල් |
අණදීම් | ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන | රණ ශූර පදක්කම, psc |
රුවන් කුලතුංග හිටපු යාපනය නගර සේනා ආඥාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ යුද හමුදා විද්‍යා පීඨයේ ආඥපති ද වෙයි.
මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
සංස්කරණය- දැනුමෙන් පිරිපුන් හමුදාවක් ගොඩනැඟීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා සංරක්ෂණය කළ පිටපත 2022-10-06 at the Wayback Machine
- නව ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් වෙයි සංරක්ෂණය කළ පිටපත 2022-09-29 at the Wayback Machine
- [