රුද්‍රප්‍රයාග් යනු, ඉන්දියානු උත්තරාකන්ද් ප්‍රාන්තයෙහි රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික්කයෙහි පිහිටි සුළුනගරයක් සහ මහානගරයකි. රුද්‍රප්‍රයාග් යනු, අලකනන්දා ගංගාවෙහි පංච් ප්‍රයාග් (පංච සංයාත) අතරින් එකක් වන අතර, එය අලකනන්දා සහ මන්දාකිණි ගංගාවන්‌ගේ සංයාත ස්ථානය වෙයි. හින්දු ශුද්ධ නගරයක් වන කේදාර්නාත්, රුද්‍රප්‍රයාග්හී සිට කිමී 68 ක් දුරින් පිහිටයි. ජිම් කෝර්බට් විසින් දඩයම් කොට ඌ පිළිබඳ පොතක් ලියැවුනු රුද්‍රප්‍රාග්හී මිනී කන දිවියා ජීවත්වූයේ මෙහිය.

රුද්‍රප්‍රයාග්
සුළු නගරය
රුද්‍රප්‍රයාග්හිදී, අලකනන්දා ගංගාවෙහි (පහළ, දකුණු දෙසින්) සහ මන්දාකිණී ගංගාවෙහි (ඉහළ උතුරු දෙසින් ගලන) සංයාතය. 2013 ජූනි 17 දිනට පෙර, මන්දාකිණි ගංගාවට ඉහළින් ඒදණ්ඩක් තිබුණි; 2013 උත්තරාකන්ද් ජලගැලීම තුලදී එය ගසා ගෙන යන ලදි. පඩිපෙළෙහි පහළ ගල් නොතිබුණි; එය වෙනුවට, නැරඹුම් වේදිකාවක් සහ, නාරද් ශිලා නම් විශාල පර්වතයක් විය.

අපනාමය(න්): RPG
රුද්‍රප්‍රයාග් is located in Uttarakhand
රුද්‍රප්‍රයාග්
රුද්‍රප්‍රයාග්
රුද්‍රප්‍රයාග් is located in ඉන්දියාව
රුද්‍රප්‍රයාග්
රුද්‍රප්‍රයාග්
ඉන්දියාවෙහි උත්තරාකන්දි හි පිහිටුම
ඛණ්ඩාංක: 30°17′N 78°59′E / 30.28°N 78.98°E / 30.28; 78.98ඛණ්ඩාංක: 30°17′N 78°59′E / 30.28°N 78.98°E / 30.28; 78.98
රට ඉන්දියාව
ප්‍රාන්තයගොනුව:..Uttarakhand Flag(INDIA).png උත්තරාකන්ද්
දිස්ත්‍රික්කයරුද්‍රප්‍රයාග්
උන්නතාංශය690 මී (2,260 අඩි)
ජනගහණය(2011)
 • මුළු9,313
භාෂා
 • නිලහින්දි, ගර්වාලී
වේලා කලාපIST (UTC+5:30)
PIN246171
වාහන ලියාපදිංචියUK-13
වෙබ් අඩවියrudraprayag.nic.in
[1]
දේව්ප්‍රයාග් ගංගා නදියෙහි ජනිත ස්ථානය - අලකනන්දා හා භාගිරතී ගංගාවන්ගේ සංයාතය
"https://si.wikipedia.org/w/index.php?title=රුද්‍රප්‍රයාග්&oldid=490627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි