රියාද් රූපවාහිනී කුළුණ

සවුදි අරාබියාවෙහි රියාද්හී පිහිටි රියාද් රූපවාහිනී කුළුණ යනු, සවුදි තොරතුරු අමාත්‍යාංශ පරිශ්‍රය තුල පිහිටි මීටර් 170 උසැති රූපවාහිනී කුළුණකි. එහි ගොඩනැගීම් අවසන් කලේ 1978 වසරෙහිදීය.

රියාද් රූපවාහිනී කුළුණ, 2008 වසරෙහිදී

මෙයද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

ඛණ්ඩාංක: 24°38′36″N 46°41′45″E / 24.64333°N 46.69583°E / 24.64333; 46.69583