රික් පෙරී
ජේම්ස් රිචර්ඩ් "රික්" පෙරී (උපත මාර්තු 4, 1950) යනු 47වන සහ වර්තමාන ටෙක්සාස් ආණ්ඩුකාරවරයාය. රිපබ්ලිකන් පාක්ෂිකයෙක් වන පෙරී, 1998දී ටෙක්සාස් ලුතිනන් ආණ්ඩුකාරවර ලෙසින් තෝරා පත් කර ගැනුනු අතර එක්සත් ජනපද ජනාධිපති වනු වස් එවකට-ආණ්ඩුකාරවර ජෝර්ජ් ඩබ්. බුෂ් 2000 දෙසැම්බර් හිදී ඉල්ලා අස්වූ විට ආණ්ඩුකාරවර ධූරයෙහි රාජකාරි ඇරඹීය. පරිපූර්ණ ආණ්ඩුකාර-පදවීය ධූර කාලයන් සඳහා 2002, 2006 සහ 2010 දී පෙරී තේරී පත් විය. අද දක්වා වර්ෂ 24, දින 6 ක ධූර කාලයකට හිමි කම් කියන පෙරී, අඛණ්ඩව වැඩිම කලක් සේවය කරන වත්මන් එ.ජ. ආණ්ඩුකාරවරයා වන අතර, අයෝවා හී ටෙරී බ්‍රාන්ස්ටඩ් ට පසුව වැඩිම කලක් සේවය කරන වත්මන් එ.ජ. ආණ්ඩුකාරවරයා වෙයි.
රික් පෙරී | |
---|---|
47වන ටෙක්සාස් ආණ්ඩුකාරවර | |
In office දෙසැම්බර් 21, 2000 | |
Lieutenant | බිල් රැට්ලිෆ් (2000-03) ඩේවිඩ් ඩිව්හර්ස්ට් ( 2003 සිට) |
පූර්වප්‍රාප්තිකයා | ජෝර්ජ් ඩබ්. බුෂ් |
39වන ටෙක්සාස් ලුතිනන් ආණ්ඩුකාරවර | |
In office ජනවාරි 19, 1999 – දෙසැම්බර් 21, 2000 | |
ආණ්ඩුකාරවරයා | ජෝර්ජ් ඩබ්. බුෂ් |
පූර්වප්‍රාප්තිකයා | බොබ් බුලොක් |
අනුප්‍රාප්තිකයා | බිල් රැට්ලිෆ් |
9වන ටෙක්සාස් කෘෂිකර්ම කොමසාරිස් | |
In office ජනවාරි 15, 1991 – ජනවාරි 19, 1999 | |
ආණ්ඩුකාරවරයා | ඈන් රිචර්ඩ්ස් ජෝර්ජ් ඩබ්. බුෂ් |
පූර්වප්‍රාප්තිකයා | ජිම් හයිටවර් |
අනුප්‍රාප්තිකයා | සූසන් කොම්බ්ස් |
64 දිස්ත්‍රික්කය සඳහා ටෙක්සාස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජික | |
In office 1985–1991 | |
පූර්වප්‍රාප්තිකයා | ජෝ හන්නා |
අනුප්‍රාප්තිකයා | ජෝන් කුක් |
Personal details | |
උපත | ජේම්ස් රිචඩ් පෙරී මාර්තු 4, 1950 පේන්ට් ක්‍රීක්, ටෙක්සාස් |
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් පක්ෂය ( 1989 සිට) ඩිමොක්‍රටික් පක්ෂය ( 1989 දක්වා) |
කලත්‍රයා | ඇනිටා තිග්පෙන් |
ළමයි | ග්‍රිෆින් සිඩ්නි |
පදිංචිය(s) | වෙස්ට් ඔස්ටින්, ටෙක්සාස් ( ටෙක්සාස් ආණ්ඩුකාරවර මන්දිරයෙහි අළුත්වැඩියා කටයුතු පැවති කාලයෙහිදී, 2007 සිට තාවකාලික නිවහන)[1] |
Alma mater | ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයය |
අත්සන | |
වෙබ් අඩවිය | www.governor.state.tx.us |
Military service | |
ශාඛාව/සේවාව | එක්සත් ජනපද ගුවන් හමුදාව |
සේවා කාලය | 1972–1977 |
නිලය | කපිතාන් |
2011 අගෝස්තු 13 දිනදී පෙරී විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, 2012 ජනාධිපතිවරණයෙහි එක්සත් ජනපද ජනාධිපති තනතුර සඳහා රිපබ්ලිකන් නාමයෝජනා සඳහා තරග වැදෙන බවයි .[2]
ආශ්‍රිත
සංස්කරණය- ^ සෙල්බි, ඩබ්. ගාඩ්නර්; නොවැක්, ෂොන්ඩා (සැප්තැම්බර් 27, 2007), "රෙන්ට් බිල් රන් අබවුට් $10,000 අ මන්ත් ෆො හවුස් ඔන් හිකරි ක්‍රීක් ඩ්‍රයිව්.", ඔස්ටින් ඇමරිකන්-ස්ටේට්ස්මන්, http://www.statesman.com/news/content/region/legislature/stories/09/27/0927house.html, සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 19, 2011
- ^ සංරක්ෂිත පිටපත, http://www.latimes.com/news/nationworld/nation/la-naw-rick-perry-20110814,0,6232946.story, ප්‍රතිෂ්ඨාපනය 2011-08-14