ජේම්ස් රිචර්ඩ් "රික්" පෙරී (උපත මාර්තු 4, 1950) යනු 47වන සහ වර්තමාන ටෙක්සාස් ආණ්ඩුකාරවරයාය. රිපබ්ලිකන් පාක්ෂිකයෙක් වන පෙරී, 1998දී ටෙක්සාස් ලුතිනන් ආණ්ඩුකාරවර ලෙසින් තෝරා පත් කර ගැනුනු අතර එක්සත් ජනපද ජනාධිපති වනු වස් එවකට-ආණ්ඩුකාරවර ජෝර්ජ් ඩබ්. බුෂ් 2000 දෙසැම්බර් හිදී ඉල්ලා අස්වූ විට ආණ්ඩුකාරවර ධූරයෙහි රාජකාරි ඇරඹීය. පරිපූර්ණ ආණ්ඩුකාර-පදවීය ධූර කාලයන් සඳහා 2002, 2006 සහ 2010 දී පෙරී තේරී පත් විය. අද දක්වා වර්ෂ &0000000000000023.00000023, දින &0000000000000097.00000097 ක ධූර කාලයකට හිමි කම් කියන පෙරී, අඛණ්ඩව වැඩිම කලක් සේවය කරන වත්මන් එ.ජ. ආණ්ඩුකාරවරයා වන අතර, අයෝවා හී ටෙරී බ්‍රාන්ස්ටඩ් ට පසුව වැඩිම කලක් සේවය කරන වත්මන් එ.ජ. ආණ්ඩුකාරවරයා වෙයි.

රික් පෙරී
රික් පෙරී 2011 ජූනි වලදී.
47වන ටෙක්සාස් ආණ්ඩුකාරවර
තනතුර දරමින්
දෙසැම්බර් 21, 2000
Lieutenantබිල් රැට්ලිෆ් (2000-03)
ඩේවිඩ් ඩිව්හර්ස්ට් ( 2003 සිට)
පූර්වප්‍රාප්තිකයාජෝර්ජ් ඩබ්. බුෂ්
39වන ටෙක්සාස් ලුතිනන් ආණ්ඩුකාරවර
තනතුර දරමින්
ජනවාරි 19, 1999 – දෙසැම්බර් 21, 2000
Governorජෝර්ජ් ඩබ්. බුෂ්
පූර්වප්‍රාප්තිකයාබොබ් බුලොක්
අනුප්‍රාප්තිකයාබිල් රැට්ලිෆ්
9වන ටෙක්සාස් කෘෂිකර්ම කොමසාරිස්
තනතුර දරමින්
ජනවාරි 15, 1991 – ජනවාරි 19, 1999
Governorඈන් රිචර්ඩ්ස්
ජෝර්ජ් ඩබ්. බුෂ්
පූර්වප්‍රාප්තිකයාජිම් හයිටවර්
අනුප්‍රාප්තිකයාසූසන් කොම්බ්ස්
64 දිස්ත්‍රික්කය සඳහා
ටෙක්සාස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජික
තනතුර දරමින්
1985–1991
පූර්වප්‍රාප්තිකයාජෝ හන්නා
අනුප්‍රාප්තිකයාජෝන් කුක්
පුද්ගලික තොරතුරු
උපත
ජේම්ස් රිචඩ් පෙරී

මාර්තු 4, 1950 (1950-03-04) (වයස 74)
පේන්ට් ක්‍රීක්, ටෙක්සාස්
දේශපාලන පක්ෂයරිපබ්ලිකන් පක්ෂය ( 1989 සිට)
ඩිමොක්‍රටික් පක්ෂය ( 1989 දක්වා)
කලත්‍රයාඇනිටා තිග්පෙන්
දරුවන්ග්‍රිෆින්
සිඩ්නි
වාසස්ථාන(ය)වෙස්ට් ඔස්ටින්, ටෙක්සාස්
( ටෙක්සාස් ආණ්ඩුකාරවර මන්දිරයෙහි අළුත්වැඩියා කටයුතු පැවති කාලයෙහිදී, 2007 සිට තාවකාලික නිවහන)[1]
උගත් ශාස්ත්‍රාලයටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයය
අත්සන
වෙබ් අඩවියwww.governor.state.tx.us
හමුදා සේවය
ඛණ්ඩය/සේවයඑක්සත් ජනපද ගුවන් හමුදාව
සේවා කාල සීමාව1972–1977
නිලයකපිතාන්

2011 අගෝස්තු 13 දිනදී පෙරී විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, 2012 ජනාධිපතිවරණයෙහි එක්සත් ජනපද ජනාධිපති තනතුර සඳහා රිපබ්ලිකන් නාමයෝජනා සඳහා තරග වැදෙන බවයි .[2]

ආශ්‍රිත සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=රික්_පෙරී&oldid=593128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි