එක්සත් ජනපද ගුවන් හමුදාව

එක්සත් ජනපද ගුවන් හමුදාව (USAF) යනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ ගුවන් සේවා ශාඛාවයි. මුලදී එක්සත් ජනපද හමුදාවේම කොටසක් ලෙස ඇරඹුනුද, එය පසුව 1947 සැප්තැම්බර් 18 දා 1947 ජාතික ආරක්ෂක පනත සම්මත වීමත් සමගම වෙනම ශාඛාවක් ලෙස ස්ථාපිත විය. එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගෙන් දෙවැනියට පැරණිම ශාඛාව ගුවන් හමුදාව වේ.

  1. "AF Branding & Trademark Licensing". www.trademark.af.mil. 4 July 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 April 2019.
  2. "Archived copy" (PDF). Archived (PDF) from the original on 11 October 2017. සම්ප්‍රවේශය 30 December 2017.{{cite web}}: CS1 maint: archived copy as title (link)
  3. "Air Force Personnel Demographics". Air Force Personnel Center. af.mil. Archived from the original on 9 October 2016.
  4. "Department of Defense (DoD) Releases Fiscal Year 2017 President's Budget Proposal". U.S. Department of Defense. 9 February 2016. Archived from the original on 16 February 2016. සම්ප්‍රවේශය 11 February 2016.
  5. "Air Force Magazine" (PDF). Air Force Magazine. May 2012. Archived (PDF) from the original on 14 September 2012.
  6. "World Air Forces 2018". Flightglobal: 17. Archived from the original on 14 June 2018. සම්ප්‍රවේශය 13 June 2018.
  7. "Air Force Arsenal of Land-Based Nukes Shrinking as Planned". Associated Press. 20 March 2017. 19 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 March 2017.
  8. "Aim High ... Fly-Fight-Win to be Air Force motto USAF". United States Air Force. 7 October 2010. 9 January 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 October 2010.
  9. "Ventura" (PDF). 29 August 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 April 2019.
එක්සත් ජනපද ගුවන් හමුදාව
Mark of the United States Air Force.svg
එක්සත් ජනපද ගුවන් හමුදාවේ ලාංඡනය[1]
US Air Force Logo Solid Colour.svg
එක්සත් ජනපද ගුවන් හමුදාවේ සංකේතය
ඇරඹුනේ1947 සැප්තැම්බර් 18
(ස්වාධීන සේවයක් ලෙස)

1907 අගෝස්තු 1
(එක්සත් ජනපද සංඥා බලකායේ ගුවන් අංශය ලෙස)


රට United States
වර්ගයAir force[2]
විශාලත්වයක්‍රියාකාරි සේවා භටයන් 329,614 ක්
සිවිල් වැසියන් 172,857 ක්[3]
සංචිත බලකාය 69,056 ක්[4]
ගුවන් ජාතික ආරක්ෂක භටයින් 107,414 ක්[5]
මිනිසුන් සහිත ගුවන්යානා 5,047[6]
අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල් 406[7]
මෙහි කොටසකිඑක්සත් ජනපද සන්නද්ධ හමුදාව
Seal of the United States Department of the Air Force.svg ගුවන් හමුදා දෙපාර්තමේන්තුව
මූලස්ථානයපෙන්ටගනය
ආර්ලින්ටන් ප්‍රදේශය, වර්ජීනියා, එක්සත් ජනපදය.
ආදර්ශ පාඨය"Aim High ... Fly-Fight-Win"[8]
අර්ථය: ඉහළට ඉලක්ක කරමු... පියඹමු, සටන් කරමු, ජයග්‍රහණය කරමු
"Integrity first, Service before self, Excellence in all we do"[9]
අර්ථය: ප්‍රථමව අවංකභාවය, තමාට ප්‍රථම සේවය, කරන සියල්ලම විශිෂ්ඨව කරමු
Colors         
Anniversariesසැප්තැම්බර් 18
Equipmentඑක්සත් ජනපද ගුවන් හමුදාව භාවිත කරන උපකරණ ලැයිස්තුව
වෙබ් අඩවියaf.mil
Airforce.com
නිලබරණ
ධජයFlag of the United States Air Force.svg
Aircraft flown
AttackA-10, AC-130, MQ-9
BomberB-1B, B-2, B-52H
Electronic
warfare
E-3, E-4, E-8, EC-130
FighterF-15C, F-15E, F-16, F-22, F-35A
HelicopterHH-60, UH-1N, MH-139
ReconnaissanceMC-12, RC-135, RQ-4, RQ-170, U-2, U-28
TrainerT-1, T-6, T-38, T-41, T-51, T-53, TG-16
TransportC-5M, C-12, C-17, C-21, C-32, C-37, C-130, C-40, CV-22, VC-25
TankerKC-10, KC-135, KC-46