රැකවරණය සපයා ගැනීමේ අයිතිය
මෙම ලිපිය තුළ අඩංගු උදාහරණ සහ දෘෂ්ටිකෝණය බොහෝ දුරට අදාළ විෂයය පිළිබඳව ලෝක ව්‍යාප්ත දැක්මක් නියෝජනය නොකරයි. (2012 ජූලි) |
රැකවරණය සපයා ගැනීමේ අයිතිය (දේශපාලන රැකවරණය යැයි සමහරවිට හැඳින්වෙන) යනු, ඔහුගේ හෝ ඇයගේ ස්වීය රට වෙතින් හිංසාවට ලක්වූ පුද්ගලයෙකු හට, වෙනත් ස්වෛරී අධිකාරියක්, විදේශ රටක්, හෝ දේවස්ථාන අභයස්ථානයක් (මධ්‍යතන යුගයන්හී මෙන්) විසින් රැකවරණය සැපයිය හැකි පුරාතන නෛතික සංකල්පයකි.

රැකවරණය පතන්නන් 40,000
රැකවරණය පතන්නන්30,000
රැකවරණය පතන්නන්20,000
රැකවරණය පතන්නන්10,000
රැකවරණය පතන්නන් <10,000 (හෝ දත්ත නොමැත)


