රාජසිංහ
රාජසිංහ යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- පළමුවන රාජසිංහ - සීතාවක රාජධානියේ රජු (1581-1593)
- දෙවන රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1634 -1686)
- ශ්රී විජය රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1739–1747)
- කීර්ති ශ්රී රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1747-1782)
- රාජාධි රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1782-1798)
- ශ්රී වික්රම රාජසිංහ - මහනුවර රාජධානියේ අවසන් රජු (1798-1815)