රෆායෙල් සැන්සියෝ
රෆායෙල් සන්සියෝ (28 මාර්තු හෝ 6 අප්‍රේල් 1483 - 6 අප්‍රේල් 1520), බොහෝ විට රෆායෙල් ලෙස හැඳින්වේ,[1] ඉතාලි චිත්‍ර ශිල්පියෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහු උසස් පුනරුදයට අයත් වන අතර ඔහුගේ විශිෂ්ට හා අලංකාර සිතුවම් සඳහා ප්‍රසිද්ධය. මයිකල්ඇන්ජලෝ සහ ලියනාඩෝ ඩාවින්චි සමඟ ඔහු චිත්‍ර කලාවේ ත්‍රිත්වයයි.
රෆායෙල් සන්සියෝ | |
---|---|
උපතේදී නම | රෆායෙල් සැන්සියෝ |
උපත | අප්‍රේල් 6, 1483 උර්බීනෝ, ඉතාලිය |
ජාතිකත්වය | ඉතාලි |
ක්ෂේත්රය | පින්තාරු, ගෘහ නිර්මාණ ශිල්පය |
ඇතැන්ස් පාසල නම් චිත්‍රය ඔහුගේ විශිෂ්ටත ම බිතුසිතුවම ලෙස සැලකෙන අතර ලා ෆෝනරිනා නම් චිත්‍රය රෆායල්ගේ විශිෂ්ටත ම ප්‍රතිමූර්තිය ලෙස සැලකේ.