රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂ සම්මානය

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂක සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යක්ෂවරයා සඳහා වාණිජ සන්නාම රැසක් සමඟ සම්බන්ධිත කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද හොඳම සංගීත අධ්‍යක්ෂක ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006 ප්‍රේමසිරි කේමදාස පුනරාගමනය [2]
2007 රෝහණ වීරසිංහ රල බිඳෙන තැන [3]
2008
2009 සරත් වික්‍රම අරුන්ගල් [4]
2010 රවිහාන්ස් වැටකේපොත [5]
2011 නවරත්න ගමගේ ස්වයංජාත [6]
2012 රවිබන්දු විද්‍යාපති
</br>ප්‍රියන්ත දසනායක
අමරපුරය [7]
2013 කසුන් කල්හාර අප්පච්චි [8]
2014 රෝහණ වීරසිංහ චෙස් [9]
2015 සමන්ත පෙරේරා දස්කොන් [10]
2016 නාලක අංජන කුමාර වන් වේ [11]
2017 ගයාන් ගණකධීර බැද්දේ කුලවමිය [12]
2018 රෝහණ ධර්මකීර්ති තාත්තා [13]
2019 ගයාන් ගණකධීර වීරයා ගෙදර ඇවිත් [14]
2020 තරුපති මුණසිංහ සුලඟ මහා මෙරක [15]
2021 දර්ශන රුවන් දිසානායක මහපොළොව [15]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  13. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  14. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  15. 15.0 15.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.