රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය පිටපතට හිමි සම්මානය

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය තිර රචනය සම්මානය යනු රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ හොඳම ශ්‍රී ලාංකීය පිටපත් රචකයා සඳහා පිරිනැමෙන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද හොඳම පිටපත ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006 සරත් ධර්මසිරි කටු ඉඹුල [2]
2007
2008
2009 ලලිත් රත්නායක අරුන්ගල් [3]
2010
2011 සරත් ධර්මසිරි ඇත්කඳ ලිහිණිය [4]
2012 සුනේත්‍රා රාජකරුණානායක ධවල කඩුල්ල [5]
2013 නාමල් ජයසිංහ අප්පච්චි [6]
2014 අරුණ ප්‍රේමරත්න චෙස් [7]
2015 ජැක්සන් ඇන්තනි දස්කොන් [8]
2016 ලලිත් රත්නායක වන් වේ [9]
2017 අරුණ ප්‍රේමරත්න බැද්දේ කුලවමිය [10]
2018 නාමල් ජයසිංහ සහෝදරයා [11]
2019 නාමල් ජයසිංහ වීරයා ගෙදර ඇවිත් [12]
2020 සුසිත විජේමුණි තණමල්විල කොල්ලෙක් [13]
2021 ලාල් කරුණාරත්න සකර්ම [13]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  11. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  12. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  13. 13.0 13.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.