රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය නිළිය සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව සංස්කරණය

අවුරුද්ද හොඳම නිළිය ටෙලිනාට්‍ය යොමුව
2004 චාන්දනී සෙනෙවිරත්න පුංචි රාල [2]
2005 චාන්දනී සෙනෙවිරත්න ජීවිතයට ඉඩදෙන්න
2006 වසන්ති චතුරානි සෙදෝනා [3]
2007 චාන්දනී සෙනෙවිරත්න රල බිඳෙන තැන [4]
2008 නිල්මිණි තෙන්නකෝන් හැන්දෑව
2009 දුලීකා මාරපන ඉසුරු භාවනා [5]
2010 පබෝදා සංදීපනී පිංගල දනව්ව [6]
2011 දමිතා අබේරත්න ස්වයංජාත [7]
2012 කාංචනා මෙන්ඩිස් මම වසන්ත කාලයයි [8]
2013 නිලුක්ෂි ප්‍රනාන්දු සදිසි [9]
2014 චාන්දනී සෙනෙවිරත්න චෙස් [10]
2015 මේනකා පීරිස් සත් පත්තිනි [11]
2016 උමාලි තිලකරත්න බොහීමියානුව [12]
2017 නදී කම්මල්වීර බැද්දේ කුලවමිය [13]
2018 චාන්දනී සෙනෙවිරත්න සහෝදරයා [14]
2019 ශලනි තාරකා අඩෝ [15]
2020 උදාරි වර්ණකුලසූරිය සංසාර ආරණ්‍ය අසබඩ [16]
2021 චම්පා ශ්‍රියානි සකර්ම [16]
2022 වොල්ගා කල්පනී මානික්කාවත [17]
උමාලි තිලකරත්න පීතෲ [18]

යොමු කිරීම් සංස්කරණය

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam ready to recognise tele - talents". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  4. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  5. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  13. "Badde Kulawamiya holds Raigam Tele'es 2017". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  14. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  15. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  16. 16.0 16.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.
  17. https://www.raigamtelees.lk/
  18. https://www.raigamtelees.lk/