රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය කලා අධ්යක්ෂ සම්මානය
රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂක සම්මානය යනු කිංග්ඩම් ඔෆ් රයිගම් සමාගම් විසින් රූපවාහිනියේ වසරේ හොඳම ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලා අධ්යක්ෂවරයා සඳහා වාර්ෂිකව පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
සංස්කරණයඅවුරුද්ද | හොඳම කලා අධ්‍යක්ෂණය | ටෙලිනාට්‍ය | යොමුව |
---|---|---|---|
2004 | |||
2005 | |||
2006 | රම්‍යවර්ධන පොඩිනිලමේ | චක්‍රායුදය | [2] |
2007 | හේමසිරි ප්‍රනාන්දු | උතුවන්කන්දේ සරදියෙල් | [3] |
2008 | |||
2009 | ඇහැලියගොඩ සෝමතිලක | රිදී ඉත්තන්කාරයා | [4] |
2010 | බිමල් රෝයි | [5] | |
2011 | දීප්ති මංගලසෝම | ස්වයංජාත | [6] |
2012 | සුජීව ගුණරත්න | ධවල කඩුල්ල | [7] |
2013 | තුසිත අත්තනායක | අප්පච්චි | [8] |
2014 | රංජිත් ද සිල්වා | බණ්ඩාර දෙයියෝ | [9] |
2015 | ධම්මික හේවාදුන්නේ | දස්කොන් | [10] |
2016 | අරුණ මැදකුඹුර | වන් වේ | [11] |
2017 | ලක්මාල් වීරසේකර | බැද්දේ කුලවමිය | [12] |
2018 | ධම්මික හේවාදුවත්ත | මිනිගන් දෙලා | [13] |
2019 | අජන්තා අලහකෝන් | සුදු ඇඳගෙන කළු ඇවිදින් | [14] |
2020 | චින්තක විජේරත්න | තණමල්විල කොල්ලෙක් | [15] |
2021 | පියතිස්ස අකුරම්බොඩ | සකර්ම | [15] |
යොමු කිරීම්
සංස්කරණය- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
- ^ "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
- ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
- ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
- ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.