රත්ගම

දකුණු පළාතේ ප්‍රදේශයක්

රත්ගම යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වෙරලබඩ නගරයකි.රත්ගම ඉතිහාසය පෘතුගීසි යුගය දක්වා ඈතට දිවෙන අතර පෘතුගීසි හමුදා සංවිධානය සඳහා මූලිකත්වය ගත් සලාගම කුලයේ හේවායන් විසූ බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන්වේ.

රත්ගම
රට Sri Lanka
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
"https://si.wikipedia.org/w/index.php?title=රත්ගම&oldid=564530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි