යෝධ වැව, ධාතුසේන රජතුමා විසින් කරවන ලද මහ වැවකි. යෝධ වැවේ වැව් බැම්ම සැතැපුම් හතක් පමණ දිග වන අතර උස අඩි හතළිස් හතරකි.

යෝධ වැව
වර්ගයකෘතිම ජලාශය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යෝධ_වැව&oldid=489698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි