යොම් කිපුර් යුද්ධය

රාමදාන් යුද්ධය, ඔක්තොම්බර් යුද්ධය,[6] 1973 අරාබි ඊශ්‍රායෙල් යුද්ධය, හෝ සතරවන අරාබි–ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වුනු, යොම් කිපුර් යුද්ධය යනු ඊශ්‍රායෙලය සහ ඊජිප්තුව සහ සිරියාව විසින් නායකත්වය සැපයුනු අරාබි රාජ්‍යයන්ගේ සභාගයක් අතර, 1973 ඔක්තොම්බර් 6 සිට 25 දක්වා සටන් වැදුනු සන්නද්ධ ගැටුමකි. දෙපිල අතර සටනෙහි බහුතරය සිදුවූයේ සයිනායි අර්ධද්වීපය සහ ගෝලාන් කඳුකරය යන ප්‍රදේශ තුලදී වූ අතර—මෙම ප්‍රදේශ දෙකම 1967 වසර වන විට ඊශ්‍රායෙලය විසින් අධිවාසිත ප්‍රදේශ විය—සමහරක් සටන් අප්‍රිකානු ඊජිප්තුව සහ උතුරු ඊශ්‍රායෙලය තුල සිදුවිය.

යොම් කිපුර් යුද්ධය/ඔක්තොම්බර් යුද්ධය
සීතල යුද්ධය සහ අරාබි–ඊශ්‍රායෙල ගැටුම හි කොටසකි

ඊජිප්තියානු සේනාංක ඔක්තොම්බර් 7 වනදා සූවස් ඇළ තරණය කරන අයුරු
දිනයඔක්තොම්බර් 6–25, 1973
පිහිටුම
සූවස් ඇළෙහි ඉවුරු දෙකම, ගෝලාන් කඳුකරය, සහ අවට පෙදෙස්
ප්‍රතිඵලය ඊශ්‍රායෙල උපායමාර්ග ජයග්‍රහණය [5]


සටහන් සංස්කරණය

  1. හර්සොග් (1975). "ද වෝ ඔෆ් ඇටොන්මන්ට්". ලිට්ල්, බ්‍රවුන් සහ සමාගම. {{cite journal}}: Cite journal requires |journal= (help). පෙරවදන.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; autogenerated450 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ලුට්වක්; හොරාවිට්ස් (1983). "දි ඊශ්‍රායෙලි ආමි". කේම්බ්‍රිජ්, MA: Abt බුක්ස්. {{cite journal}}: Cite journal requires |journal= (help)
  4. රැබිනොවිඩ් (2004). "ද යොම් කිපුර් යුද්ධය". ෂොකන් ග්‍රන්ථ: 498. {{cite journal}}: Cite journal requires |journal= (help)
  5. බලන්න [1][2][3][4]
  6. (හෙබ්‍රෙව්: מלחמת יום הכיפורים‎, හෝ מלחמת יום כיפור; අරාබි: حرب أكتوبر‎, හෝ حرب تشرين,
"https://si.wikipedia.org/w/index.php?title=යොම්_කිපුර්_යුද්ධය&oldid=516381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි