යොංවොල් ඉයොම් වංශය

කොරියානු වංශය

යොංවොල් ඉයොම් වංශය (හංගුල්영월 엄씨; හන්ජා寧越 嚴氏) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු වංශයකි. ඔවුන්ගේ බොන්-ග්වන් පිහිටියෙර් ගංවොමන් පළාතේ යොංවොල් ප්‍රාන්තයේ. ඔවුන්ගේ ආදිකර්තෘවරයා වන්නේ ඉයොම් ඉම්-උයි (ja) නැමැත්තායි. මොහු සිල්ලා හි ග්‍යොංදොක් රජ දවස ටෑං හි ෂුවාන්සොං අධිරාජයාගේ නියෝගයක් අනුව යොංවොල් සින් වංශයේ ආරම්භකයා වන සින් ග්‍යොං (ja) සමඟ දූතයකු ලෙසින් සිල්ලාවට පැමිණ තිබේ.[1][2]

යොංවොල් ඉයොම් වංශය
රටකොරියාව
වර්තමාන ප්‍රදේශයයොංවොල් ප්‍රාන්තය
ආදිකර්තෘඉයොම් ඉම්-උයි (ja)
සම්බන්ධ සාමාජිකයන්ඌම් හ්‍යුන්-ක්‍යුං
යූ ආ-ඉන්
ඌම් ජි-වොන්
ඌම් තේ-වූං
ඌම් ජුං-හ්වා
උම් හොං-ගිල්
ඕම් කි-යොං
උම් අයිං-රන්
ඌම් බොක්-දොං
වෙබ්අඩවියhttp://www.eomssi.or.kr/

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Academy of Korean Studies 영월엄씨 寧越嚴氏. Academy of Korean Studies.
  2. JIN Guanglin (jaA) (2014). A Comparison of the Korean and Japanese Approaches to Foreign Family Names (PDF). Journal of Cultural Interaction in East Asia Vol.5 Society for Cultural Interaction in East Asia. {{cite book}}: Check |author= value (help)CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)p18

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යොංවොල්_ඉයොම්_වංශය&oldid=473302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි