යොංවොල් ඉයොම් වංශය
කොරියානු වංශය
යොංවොල් ඉයොම් වංශය (හංගුල්: 영월 엄씨; හන්ජා: 寧越 嚴氏) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු වංශයකි. ඔවුන්ගේ බොන්-ග්වන් පිහිටියෙර් ගංවොමන් පළාතේ යොංවොල් ප්‍රාන්තයේ. ඔවුන්ගේ ආදිකර්තෘවරයා වන්නේ ඉයොම් ඉම්-උයි නැමැත්තායි. මොහු සිල්ලා හි ග්‍යොංදොක් රජ දවස ටෑං හි ෂුවාන්සොං අධිරාජයාගේ නියෝගයක් අනුව යොංවොල් සින් වංශයේ ආරම්භකයා වන සින් ග්‍යොං සමඟ දූතයකු ලෙසින් සිල්ලාවට පැමිණ තිබේ.[1][2]
යොංවොල් ඉයොම් වංශය | |
---|---|
රට | කොරියාව |
වර්තමාන ප්රදේශය | යොංවොල් ප්‍රාන්තය |
ආදිකර්තෘ | ඉයොම් ඉම්-උයි |
සම්බන්ධ සාමාජිකයන් | ඌම් හ්‍යුන්-ක්‍යුං යූ ආ-ඉන් ඌම් ජි-වොන් ඌම් තේ-වූං ඌම් ජුං-හ්වා උම් හොං-ගිල් ඕම් කි-යොං උම් අයිං-රන් ඌම් බොක්-දොං |
වෙබ්අඩවිය | http://www.eomssi.or.kr/ |
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ Academy of Korean Studies 영월엄씨 寧越嚴氏. Academy of Korean Studies.
- ^ JIN GuanglinA Comparison of the Korean and Japanese Approaches to Foreign Family Names (PDF). Journal of Cultural Interaction in East Asia Vol.5 Society for Cultural Interaction in East Asia.
{{cite book}}
: Check|author=
value (help)CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)p18 (2014).