යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016 හී ප්‍රතිඵල

යුරෝපියානු සංගමය ජනමත විචාරණය ලෙසින් හැඳින්වුනු, යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, එක්සත් රාජධානිය සහ ජිබ්‍රෝල්ටාව තුල 2016 ජූනි 23 දිනදී පැවැත්විණි. [1][2]1973 වසරෙහිදී එය හැඳින්වුනු යුරෝපියානු ආර්ථික ප්‍රජාව (පොදු වෙළෙඳපොල) හා එක්සත් රාජධානිය එක් වීමට පසුව, යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය යන විෂයය, එක්සත් රාජධානිය තුල වාද විවාදයට පාත්‍රවූ කාරණයක් විය.

යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය
එක්සත් රාජධානිය යුරෝපියානු සංගමයෙහි සාමාජිකයෙක් වශයෙන් තවදුරටත් රැඳී සිටිය යුතුද නැතහොත් යුරෝපියානු සංගමයෙන් ඉවත් විය යුතුද?
ස්ථානයඑක්සත් රාජධානිය සහ ජිබ්‍රෝල්ටාව
දිනය23 ජූනි 2016
ප්‍රතිඵල
ඔව් හෝ නැහැ ඡන්ද ප්‍රතිශතය
ඔව් 17,410,742 &0000000000000051.89000051.89%
නැහැ 16,141,241 &0000000000000048.11000048.11%
වලංගු චන්ද 33,551,983 &0000000000000099.92000099.92%
අවලංගු හෝ හිස් ඡන්ද 25,359 &-1000000000000000.0800000.08%
මුළු ඡන්ද 33,577,342 100.00%
ඡන්දය දැමීම &0000000000000072.21000072.21%
කොට්ඨාශය 46,501,241
මැතිවරණ බල ප්‍රදේශ අනුව ප්‍රතිඵල
  ඔව්
  නැහැ
සිතියමෙහි, වර්ණය තදෙන් දැක්වෙන ප්‍රදේශ තුලදී විශාල පරාසයකින් තීරණය ප්‍රකාශ විය.

මෙම ලිපිය විසින්, ජනමත විචාරණයෙහි සමස්ත ප්‍රතිඵල, ඡන්ද බල ප්‍රදේශ පරිදී, ජාතික සහ ප්‍රාදේශීය කොටස් පරිදී වෙන් කොට, ලැයිස්තු ගත කර දක්වනු ලබයි.


සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "යුරපියන් යූනියන් රෙෆරන්ඩම් බිල් (එච්සී බිල් 2)". Publications.parliament.uk. 28 මැයි 2015. සම්ප්‍රවේශය 12 ජූනි 2015.
  2. රොවීනා මේසන්; නිකලස් වොට්; ඉයන් ට්‍රේනර්; ජෙනිෆර් රැන්කින් (20 පෙබරවාරි 2016). "ඊයූ රෙෆරන්ඩම් ටු ටේක් ප්ලේස් ඔන් 23 ජූන්, ඩේවිඩ් කැමරන් කන්ෆර්ම්ස් | පොලිටික්ස්". ද ගාඩියන්. සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2016.