යුරෝපියානු ආර්ථික ප්‍රජාව

යුරෝපියානු ආර්ථික ප්‍රජාව (ඊඊසී) යනු, එහි සාමාජීක රාජ්‍යයන් අතර ආර්ථික සමෝධානය ඇතිකීරීම පෙරදැරි කර ගෙන පිහිටුවා තිබූ ප්‍රාදේශීය සංවිධානයකි.