යුනෙස්කෝ ලෝක ‍උරුම අඩවි

සංස්කෘතිකමය හෝ භෞතික හේතුවක් නිසා විශේෂ වැදගත්කමක් ඇතැයි සලකා යුනෙස්කෝ සංවිධානය විසින් ලයිස්තු ගතකරඇති ස්ථාන යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලෙස හැඳින්වේ.

යුනෙස්‍‍කෝ ලොක උරුම කමිටුවේ ලෝගෝව

සුප්‍රසිද්ධ මොගාවෝ ගල් ගුහා නගරය 1987 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.