යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය

යුනයිටඩ් එයාර්ලයින්ස් 175 පියාසැරිය (UA175)
2001 සැප්තැම්බර් 11 දින UA175 යානය පැහැරගත් ගමන්වාරයේදී, එය බොස්ටන් සිට නිව්යෝර්ක් නගරය දක්වා ගමන්ගත් ගමන් මාර්ගය
Hijacking පිළිබඳව
දිනය2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා
කෙටි විස්තරයත්‍රස්ත ක්‍රියාවක්, ගුවන් යානා පැහැරගැනීමක්
ස්ථානයදකුණු කුලුන, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, මෑන්හැටන්, නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, ඇමරිකා එක්සත් ජනපදය.
මගීන් ප්‍රමාණය51 (සහ ත්‍රස්තවාදීන් 5 දෙනෙක්)
කාර්ය මණ්ඩලය9
මරණ ප්‍රමාණයගුවන්යානයේ සිටි 60ක් සහ ත්‍රස්තවාදීන් 5 දෙනෙක්;
සහ දළ වශයෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුනේ සිටි 900ක් (සහන සේවකයින්ද ඇතුලත්ව)
දිවි බේරාගත් ප්‍රමාණය0
ගුවන්යානා වර්ගයබෝයිං 767–222
ක්‍රියාකරුයුනයිටඩ් එයාර්ලයින්ස්
ලියාපදිංචියN612UA
පටන් ගැන්මලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපල
ගමනාන්තයලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපල