යුක්‍රේනයේ 2014 රුසියානුවාදී නොසන්සුන් බව
2014 පෙබරවාරි මස අග සිට, රුසියානුු-වාදීන් සහ ආණ්ඩු-විරෝධී කණ්ඩායම් විසින් සිදු කල උද්ඝෝෂණ යුක්‍රේනයේ ගිණිකොණ දිග ප්‍රදේශය පුරා ප්‍රධාන නගර වල සිදුවූයේ, 2014 යුක්‍රේනියානු විප්ලවය සහ යුරෝමේඩන් ව්‍යාපාරයට අනතුරුවය.
යුක්‍රේනයේ 2014 රුසියානු-වාදී නොසන්සුන් බව | |
---|---|
2014 යුක්‍රේනියානු විප්ලවයේ ප්‍රතිඵල හි කොටසකි | |
දිනය | 23 බෙරවාරි 2014–වර්තමානය (10 years, 9 months, 1 week and 2 days) |
ස්ථානය | නැගෙනහිර යුක්‍රේනය දකුණු යුක්‍රේනය ක්‍රිමියාව |