යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය
යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරය යාපනය නල්ලූර්හී පිහිටුවා තිබෙන කෞතුකාගාරයකි. එහි බෞද්ධ, හින්දු අාගම්වලට අයත් කෞතුක වස්තූන් රැසක් ප්‍රදර්ශනයට තබා තිබේ.[2] එසේම කදුරුගොඩ පුරාවිද්‍යා කැණීම් වලින් සොයාගත් සමහරක් වස්තූන්ද මෙහි දැකගත හැකිවේ.[3]
පිහිටුවීම | 1978[1] |
---|---|
පිහිටීම | යාපනය, ශ්‍රී ලංකාව |
වර්ගය | ඉතිහාසමය |
වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
ගැලරිය
සංස්කරණය-
පැරණි කාලතුවක්කුවක්
-
දැවමය දෝලාවක්
-
පැරණි සංගීත මෙවලමක්
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ මියුසියම්ස් - ජැෆ්නා
- ^ "අනදර් ලුක් අැට් ජැෆ්නා". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 2015-01-16.
- ^ "ද සිලෝන් ට්‍රැවලර් – කන්දරෝඩෙයි / කදුරුගොඩ". ද සන්ඩේ ලීඩර්. සම්ප්‍රවේශය 2015-01-16.
බාහිර සබැඳි
සංස්කරණයඛණ්ඩාංක: 9°40′7.89″N 80°1′27.34″E / 9.6688583°N 80.0242611°E