යශෝදා
(යසෝදා වෙතින් යළි-යොමු කරන ලදි)
යශෝදා (Yaśodā) හෙවත් යසෝදා යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ හදාගත් මව වන අතර ඇය හින්දු ආගමේ පුරාණික ග්‍රන්ථවල එන නන්දගේ බිසවක ද වේ. භගවත පුරාණය තුළ සඳහන් වන්නේ වසුදේව විසින් දේවකීට උපන් පුත්‍රයා වූ ක්‍රිෂ්ණ ඔහු උපන් රාත්‍රියේ දී ගෝකුලයේ විසූ යශෝදා සහ නන්ද වෙත ලබාදී ඒ වෙනුවට ඇගේ දියණිය වූ යෝග්මායාව හුවමාරු කරගැනුණේ ක්‍රිෂ්ණව දේවකීගේ සොහොයුරා වූ කංසගෙන් ආරක්ෂා කරගැනීමටයි. කංස එවකට මථුරාවේ රජු විය.
යශෝදා | |
---|---|
මහාභාරත චරිතය | |
තොරතුරු | |
කලත්‍රයා (කලත්‍රයන්) | නන්ද |
දරුවෝ | ක්‍රිෂ්ණ |
ආශ්‍රේයයන්
සංස්කරණයයශෝදා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
බාහිර සබැඳි
සංස්කරණය- ක්‍රිෂ්ණ සහ යොශෝදාගේ කථාව සංරක්ෂණය කළ පිටපත 2007-09-14 at the Wayback Machine
- යශෝදා විස්තරය සංරක්ෂණය කළ පිටපත 2008-06-09 at the Wayback Machine