යශෝදා (Yaśodā) හෙවත් යසෝදා යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ හදාගත් මව වන අතර ඇය හින්දු ආගමේ පුරාණික ග්‍රන්ථවල එන නන්දගේ බිසවක ද වේ. භගවත පුරාණය තුළ සඳහන් වන්නේ වසුදේව විසින් දේවකීට උපන් පුත්‍රයා වූ ක්‍රිෂ්ණ ඔහු උපන් රාත්‍රියේ දී ගෝකුලයේ විසූ යශෝදා සහ නන්ද වෙත ලබාදී ඒ වෙනුවට ඇගේ දියණිය වූ යෝග්මායාව හුවමාරු කරගැනුණේ ක්‍රිෂ්ණව දේවකීගේ සොහොයුරා වූ කංසගෙන් ආරක්ෂා කරගැනීමටයි. කංස එවකට මථුරාවේ රජු විය.

යශෝදා
මහාභාරත චරිතය
Raja Ravi Varma, Yasoda Adorning Krishna.jpg
ක්‍රිෂ්ණව සරසන යශෝදා, රාජා රවී වර්මාගේ සිතුවමකි.
තොරතුරු
කලත්‍රයා (කලත්‍රයන්)නන්ද
දරුවෝක්‍රිෂ්ණ

ආශ්‍රේයයන්සංස්කරණය

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යශෝදා&oldid=414461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි