යමහල් තීර (ඉංග්‍රීසි:  volcanic belt) යනු විශාල ලෙස ගිණිකඳු ක්‍රියාකාරීත්වයක් සහිත කලාප වෙයි. යමහල් ක්ෂේත්‍ර වැනි පද මෙවැනි කුඩා කලාප සඳහා භාවිතා වෙයි.

The Trans-Mexican Volcanic Belt in Mexico

යමහල් තීර කඳු වැටි වලට සමාන මුත්, මෙම කඳු වැටිවල පවතින කඳු, ගිණිකඳු මිස, භූ කාරක තැටි ගැටීම හේතු කොටගෙන සිදුවන faulting සහ folding නිසා ඇතිවන කඳු නොවේ .[1]

උදාහරණ සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යමහල්_තීර&oldid=605097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි