මොහාන් පීරිස්

පීටර් මොහාන් මෙෙත්‍රී පීරිස්, ශ්‍රී ලංකාවේ 43වන අගවිනිසුරුවරයා වේ. ඔහු ශ්‍රී ලංකාවේ හිටපු නීතිපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.[1]

මොහාන් පීරිස්
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු
තනතුර දරමින්
15 ජනවාරි 2013 – 28 ජනවාරි 2015
Appointed byමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාශිරාණි බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාශිරාණි බණ්ඩාරනායක
41 වන ශ්‍රී ලංකා නීතිපති
තනතුර දරමින්
2008–2011
Appointed byමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාසී. ආර්. ද සිල්වා
අනුප්‍රාප්තිකයාඊවා වනසුන්දර
පුද්ගලික තොරතුරු
කලත්‍රයාප්‍රියන්ති
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝෂප් විද්‍යාලය, කොළඹ
රාජකීය විද්‍යාලය, කොළඹ
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
වෘත්තියනීතිඥ


ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ඕවර්වීව්". Judicial Service Commission Secretariat. සම්ප්‍රවේශය 19 ඔක්තෝම්බර් 2013.
"https://si.wikipedia.org/w/index.php?title=මොහාන්_පීරිස්&oldid=328956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි