මේඝේස්වර් දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ශිව දෙවියන් උදෙසා කැප කළ 12වන සියවසට අයත් හින්දු දේවාලයකි.[1] ජීවමාන දේවාලයක් වන මෙය ඉන්දියාවේ භුබනේස්වර්හි තංකපාණි මාර්ග කලාපයේ පිහිටා ඇත.

පැරණි නගරයේ මේඝේස්වර් දේවාලය, භුබනේස්වර්

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Barik, Bibhuti (29 August 2011). "Water threat to historic temple". The Telegraph. සම්ප්‍රවේශය 11 January 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මේඝේස්වර්_දේවාලය&oldid=410562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි