මෙයිජි සිද්ධස්ථානය
මෙයිජි සිද්ධස්ථානය Meiji Shrine 明治神宮 | |
---|---|
මෙයිජි සිද්ධස්ථාන සංකීර්ණය අභිමුඛයෙහි ඇති ටොරී | |
තොරතුරු | |
වර්ගය | රාජකීය සිද්ධස්ථානය |
මෙයට පූජාකල | මෙයිජී අධිරාජයා ෂොකෙන් අධිරාජනිය |
ඇරඹුම | නොවැම්බර 1, 1920 |
ලිපිනය | 1-1, කමිසොනෝ-චෝ යෝයෝගි, ෂිබුයා-කූ ටෝකියෝ 151-0053 |
දුරකතනය | +81 (03) 3379-5511 |
වෙබ්අඩවිය | මුල්පිටුව |
ෂිබූයා, ටෝකියෝහී පිහිටි, මෙයිජි සිද්ධස්ථානය (明治神宮 Meiji Jingū?), යනු මෙයිජි අධිරාජයා සහ ඔහුගේ බිරිය වූ, ෂොකේන් අධිරාජනියගේ දේවත්වාරෝපණයවූ ආත්මයන්හට කැප කොට තැනුනු ෂින්ටෝ සිද්ධස්ථානයයි.[1][2]
සටහන්
සංස්කරණය- ^ "මෙයිජි ෂ්රයින්". සම්ප්‍රවේශය 2008-03-22.
- ^ "ඉන්ට්‍රඩක්ෂන්". 2008-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-22.