මුහම්මද් අලි රාජවංශයේ බිසෝවරුන් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

නූතන ඊජිප්තුවේ බිසෝවරුන් පිළිබඳව වන මෙම ලැයිස්තුවට 1805 සිට 1953 දක්වා ඊජිප්තුව පාලනය කළ මුහම්මද් අලි රාජවංශයේ රජවරුන්ගේ භාර්යාවන්ගේ ලැයිස්තුවක් ඇතුළත් වේ. 1952 ඊජිප්තු විප්ලවයෙන් මාස 11කට පසුව, එනම් 1953 ජූනි 18 දින ඊජිප්තු සමූහාණ්ඩුව ප්‍රකාශයට පත්කිරීමත් සමග රාජවංශයේ පාලනය අවසන් විය. ඉන් අනතුරුව ඊජිප්තු සිහසුනට අයිතිවාසිකම් පාන්නන්ගේ භාර්‍යාවන් නාමික රැජිනියන් ලෙස සැලකේ.

ඊජිප්තුවේ බිසෝවරු සංස්කරණය

පින්තූරය නම පියා උපත විවාහය බිසව බවට පත්වූයේ බිසෝභාවය අහෝසි වූයේ මරණය වල්ලභයා

ඊජිප්තුවේ ඛේඩිවා බිසව සංස්කරණය

  එමීනා ඉල්හමි ඊබ්‍රහීම් ඉල්හමි පාෂා 1858 මැයි 24 1873 ජනවාරි 17 1873 ජනවාරි 19
විවාහයෙන් පසු
1892 ජනවාරි 7
සැමියාගේ මරණය
1931 ජූනි 19 ටෙව්ෆික්
  ඉක්බාල් - 1876 ඔක්තෝබර් 22 1895 පෙබරවාරි 19 1900
දික්කසාදය
1941 පෙබරවාරි 10 අබ්බාස් II
  සුබෙයිදා ජවිදාන්
උ. මේ ටෝරෝක් ඩි සෙන්ඩ්‍රෝ
ජෝසෙෆ් ටෝරෝක් ඩි සෙන්ඩ්‍රෝ 1877 ජූනි 15 1910 මාර්තු 1 1913 අගෝස්තු 7
දික්කසාදය
1968 අගෝස්තු 5

ඊජිප්තුවේ සුල්තානා බිසව සංස්කරණය

  මෙලෙක් ටෝර්හන් හසන් ටෝර්හන් පාෂා 1869 ඔක්තෝබර් 27 1887 මාර්තු 12 1914 දෙසැම්බර් 19
සැමියාගේ රාජප්‍රාප්තිය
1917 ඔක්තෝබර් 9
සැමියාගේ මරණය
1956 පෙබරවාරි 4 හුසේන් කමෙල්
  නස්ලි සබ්‍රි අබ්දෙල් ‍රෙහීම් සබ්‍රි පාෂා 1894 ජූනි 25 1919 මැයි 26 1922 මාර්තු 15
රැජින බවට පත්වීම
1978 මැයි 29 ෆුවාඩ් I

ඊජිප්තුවේ වල්ලභ රැජින සංස්කරණය

  නස්ලි සබ්‍රි අබ්දෙල් රෙහීම් සබ්‍රි පාෂා 1894 ජූනි 25 1919 මැයි 26 1922 මාර්තු 15
රැජින බවට පත්වීම
1936 අප්‍රේල් 28
සැමියාගේ මරණය
1978 මැයි 29 ෆුවාඩ් I
  ෆරීඩා
උ. සෆීනාස් සුල්ෆිකාර්
යූසෙෆ් සුල්ෆිකාර් පාෂා 1921 සැප්තැම්බර් 5 1938 ජනවාරි 20 1948 නොවැම්බර් 19
දික්කසාදය
1988 ඔක්තෝබර් 16 ෆාරූක්
  නරීමාන් සාදෙක් හුසේන් ෆැහ්මි සාදෙක් 1933 ඔක්තෝබර් 31 1951 මැයි 6 1952 ජූලි 26
සැමියාව ධුරයෙන් නෙරපීම
2005 පෙබරවාරි 16

ඊජිප්තුවේ නාමික වල්ලභ රැජින සංස්කරණය

ෆඩීලා
උ. ඩොමිනික්-ෆ්‍රාන්ස් ලොයෙබ් පිකර්ඩ්
‍රොබට් ලොයෙබ් 1948 නොවැම්බර් 23 1976 අප්‍රේල් 16 1996
දික්කසාදය
ෆුවාඩ් II
හිස්
පින්තූරය නම පියා උපත විවාහය බිසව බවට පත්වූයේ බිසෝභාවය අහෝසි වීම මරණය වල්ලභයා

මේවාත් බලන්න සංස්කරණය

ප්‍රභව සංස්කරණය

  • Christopher Buyers. "The Muhammad 'Ali Dynasty Genealogy". සම්ප්‍රවේශය 2010-06-15.