මුසුනූරි නායකවරු

දකුණු ඉන්දියාවේ මධ්‍යකාලීන රාජවංශය

මුසුනූරි නායකවරු 14වන සියවසේ දකුණු ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ධ්‍ර ප්‍රදේශ් යන ප්‍රදේශවල කෙටි කාලීනව බලය හෙබවූ රජ පිරිසක් වූහ. මුසුනූරි කාපය නායක නැමැත්තා වරංගල් වෙතින් දිල්ලි සුල්තානයේ හමුදා පලවාහැරීමට මූලිකත්වය ගත්තේ යැයි පැවසේ. කෙසේනමුත් ඔහුගේ නැගීසිටීමට එරෙහිව මඳ කලෙකින්ම බහමනී සුල්තානය වෙතින් අභියෝග එල්ල විණි. 1368 දී රෙචේර්ලා නායකවරු ඔහුගෙන් බලය උදුරා ගත්හ.[1]

මුසුනූරි රාජවංශය

ආ. 1325–1368
අගනුවරවරංගල්
රජයරාජාණ්ඩුව
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ආ. 1325
• අහෝසි කළේ
1368
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
කාකතීය රාජවංශය
දිල්ලි සුල්තානය
රෙචේර්ලා නායක්වරු
බහමනී සුල්තානය

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Talbot (2001), pp. 177–182.

ග්‍රන්ථාවලිය

වැඩිදුර කියවීමට සංස්කරණය

සැකිල්ල:Telangana

"https://si.wikipedia.org/w/index.php?title=මුසුනූරි_නායකවරු&oldid=483735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි