ප්‍රධාන මෙනුව විවෘත කරන්න

මුස්ටෆා කෙමාල් අටාටුර්ක් (19 මැයි 1881 (සාම්ප්‍රදායික) – 10 නොවැම්බර් 1938) යනු තුර්කි යුද්ධ හමුදා නිලධාරියෙක්, විප්ලවවාදියෙක් සහ, තුර්කියෙහි පළමුවන ජනාධිපතිවරයා විය. තුර්කි ජනරජයෙහි ආරම්භක වීමෙහි ගෞරවය ඔහු වෙත පිරිනමා ඇත. ඔහුගේ අධිනාමය වන, අටාටුර්ක් ("තුර්කිවරුන්ගේ පියා" යන අර්ථය ඇති), යන්න 1934 වසරෙහිදී ඔහු වෙත පටබැඳි අතර, තුර්කි පාර්ලිමේන්තුව විසින් වෙනයම් කිසිම පුද්ගලයෙකුට එය භාවිතා කිරීම තහනම් කර ඇත. [1]

අති උතුම්
මුස්ටෆා කෙමාල් අටාටුර්ක්
Atatürk Kemal.jpg
පළමුවන තුර්කි ජනාධිපති
In office
29 ඔක්තොම්බර් 1923 – 10 නොවැම්බර් 1938
Prime Ministerඉස්මෙට් ඉනොනු
අලි ෆෙතී ඔක්යාර්
ජෙලාල් බායාර්
Preceded byතනතුර පිහිටුවන ලදි
Succeeded byඉස්මෙට් ඉනොනු
තුර්කියේ අග්‍රාමාත්‍යවරයා
In office
3 මැයි 1920 – 24 ජනවාරි 1921
Deputyෆෙව්සි චක්මාක්
Preceded byතනතුර පිහිටුවන ලදි
Succeeded byෆෙව්සි චක්මාක්
පළමුවන තුර්කියේ ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ කතානායකවරයා
In office
24 අප්‍රේල් 1920 – 29 ඔක්තොම්බර් 1923
Preceded byතනතුර පිහිටුවන ලදි
Succeeded byඅලි ෆෙතී ඔක්යාර්
රිපබ්ලිකන් පීපල්ස් පක්ෂයෙහි නායකයා
In office
9 සැප්තැම්බර් 1923 – 10 නොවැම්බර් 1938
Preceded byතනතුර පිහිටුවන ලදි
Succeeded byඉස්මෙට් ඉනොනු
Personal details
උපතඅලි රිසා ඕවුලූ මුස්ටෆා
19 මැයි 1881 (සාම්ප්‍රදායික)
සැලොනිකා, සැලොනිකා විලායෙට්, ඔටෝමාන් අධිරාජ්‍යය
(දැන් තෙසලොනීකී, ග්‍රීසිය)
මරණය10 November 1938(1938-11-10) (වයස 57)
දොල්මබාචේ මාළිගය, ඉස්තාන්බුල්, තුර්කිය
තැන්පත් කල ස්ථානයඅනිට්කබිච්, ඇන්කරා, තුර්කිය
ජාතිකත්වයතුර්කි
දේශපාලන පක්ෂය රිපබ්ලිකන් පීපල්ස් පක්ෂය
කලත්‍රයා(යන්)ලටීෆේ උෂක්ලිජිල් (1923–25)
අත්සන
හමුදා සේවය
පක්ෂපාතිත්වයඔටෝමාන් අධිරාජ්‍යය (1893–1919)
තුර්කිය (1919–1927)
සේවය/ශාඛාව ඔටෝමාන් අධිරාජ්‍යය යුද්ධ හමුදාව
තුර්කි යුද්ධ හමුදාව
අනුස්ථීතිය මාරේෂාල්
ආඥාපතිත්වය19වන සේනාංකය
16වන බල ඇණිය
2වන යුද්ධ හමුදාව
7වන යුද්ධ හමුදාව
යිල්ඩිරිම් යුද්ධ හමුදා කණ්ඩායම
ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ යුද්ධ හමුදාව

පළමුවන ලෝක යුද්ධය සමයෙහිදී අටාටුර්ක් හමුදා නිලධාරියෙක් විය.[2]

සටහන්සංස්කරණය

  1. "Mustafa Kemal Atatürk'ün Nüfus Hüviyet Cüzdanı. (24.11.1934)". www.isteataturk.com. සම්ප්‍රවේශය 26 ජූනි 2013. 
  2. සර්ෂර්, ටර්කි : අ මොඩර්න් හිස්ට්‍රි, 142