මුම්බායි රූපවාහිනී කුළුණ

මුම්බායි රූපවාහිනී කුළුණ යනු ඉන්දියාවේ මුම්බායි අගනුවර වෝලි (Worli) හී පිහිටුවා තිබෙන, රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණකි. මෙම කුළුණේ හිමිකාරීත්වය, ඉන්දියානු රජයේ රූපවාහිනී පුළුල්විදැහුම්කරු වන දූර්දර්ශන් ආයතනය සතුවේ. කුළුණේ සමස්ථ උස මීටර 300 ක් වන අතර, එය ඉන්දියානු උප මහද්වීපය තුල මිනිසා විසින් ගොඩ නැගූ සිව්වන උසම ඉදිකිරීමද වෙයි.

මුම්බායි රූපවාහිනී කුළුණ.

කුළුණ රතු සහ සුදු වර්ණයෙන් සමන්විත මෙම කුළුණ, දැලිස ආකෘතිය අනූව යමින් ඉදි කරන ලද්දක් වන අතර, දකුණු දිග මුම්බායේ බොහෝ ප්‍රදේශ වලට දර්ශනය වේ.[1]

මේවාද බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ http://www.emporis.com/en/wm/bu/?id=140482 Information on the completed 300m Mumbai TV Tower at Emporis.com

භාහිර සබැදි

සංස්කරණය

Information on the completed 300m Mumbai TV Tower at Emporis.com

ඛණ්ඩාංක: 19°00′26″N 72°49′12″E / 19.00722°N 72.82000°E / 19.00722; 72.82000