මීනාක්ෂි සුන්දරේශ්වර්

විවේක් සෝනිගේ 2021 ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටය

මීනාක්ෂි සුන්දරේශ්වර් යනුවෙන් හැඳින්වෙන්නේ විවේක් සෝනි විසින් අධ්‍යක්ෂණය කරන ලද, ඩාර්මැටික් එන්ටර්ටේන්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද, ඉදිරියේ තිරගත වීමට නියමිත ඉන්දියානු හින්දී-භාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයකි.[1][2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අභිමන්‍යු දසානි සහ සාන්‍යා මල්හෝත්‍රා විසිනි.[3][4]

මීනාක්ෂි සුන්දරේශ්වර්
නිල පෝස්ටරය
අධ්‍යක්‍ෂණයවිවේක් සෝනි
රචනයවිවේක් සෝනි
ආර්ශ් වෝරා
නිශ්පාදනයකරන් ජෝහර්
අපූර්ව මේහ්තා
සෝමන් මිශ්‍රා
රංගන ශිල්පීන්අභිමන්‍යු දසානි
සාන්‍යා මල්හෝත්‍රා
සිනෙමාරූපණයදේබොජීත් රායි
සංස්කරණයප්‍රශාන්ත් රාමචන්ද්‍රන්
Production
company
ඩාර්මැටික් එන්ටර්ටේන්මන්ට්
නිකුත්වූ දිනය
  • 5 නොවැම්බර් 2021 (2021-11-05)
රටඉන්දියාව
භාෂාවහින්දී

මෙම චිත්‍රපටය 2021 නොවැම්බර් 5 දින සිට නෙට්ෆ්ලික්ස් OTT වේදිකාව ඔස්සේ මුදාහැරීමට නියමිත ය.[5]

චරිත නිරූපණය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

චිත්‍රපටයේ ප්‍රධාන ඡායාරූපකරණය 2020 නොවැම්බර් 25 දින ඇරඹිණි.[6][7][8]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Sanya Malhotra and Abhimanyu Dassani join hands for Meenakshi Sundareshwar". The Indian Express. 25 November 2020. සම්ප්‍රවේශය 9 October 2021.
  2. "Sanya Malhotra and Abhimanyu Dassani to star in upcoming Netflix film Meenakshi Sundareshwar, check out their first look". Bollywood Hungama. 25 November 2020. සම්ප්‍රවේශය 9 October 2021.
  3. "Meenakshi Sundareshwar: All about Karan Johar's rom-com starring Sanya Malhotra, Abhimanyu Dassani". India TV News. 5 October 2021. සම්ප්‍රවේශය 9 October 2021.
  4. "Sanya Malhotra, Abhimanyu Dassani star in Netflix's 'Meenakshi Sundareshwar'". The Hindu. 25 November 2020. සම්ප්‍රවේශය 9 October 2021.
  5. "Sanya Malhotra, Abhimanyu Dassani's 'Meenakshi Sundareshwar' to release November 5 on Netflix". The Hindu. 5 October 2021. සම්ප්‍රවේශය 6 October 2021.
  6. "Sanya-Abhimanyu are perfect Tamil couple in Meenakshi Sundareshwar first look". India Today. 25 November 2020. සම්ප්‍රවේශය 9 October 2021.
  7. "Meenakshi Sundareshwar first look: You're invited to Sanya Malhotra, Abhimanyu Dassani's south Indian wedding, hosted by Netflix". Hindustan Times. 25 November 2020. සම්ප්‍රවේශය 9 October 2021.
  8. "Sanya Malhotra wraps up 'Meenakshi Sundereshwar' shooting, shares celebratory pics". Republic World. 9 October 2021. සම්ප්‍රවේශය 11 February 2021.

බාහිර සබැඳි සංස්කරණය