මිනෝර්කා
මිනෝර්කා හෝ මෙනෝර්කා (කැටලාන්: [මෙනෝර්කා] Error: {{Lang}}: text has italic markup (help) [məˈnɔrkə]; ස්පාඤ්ඤ: මෙනෝර්කා [meˈnorka]; ලතික් වෙතින්: ඉන්සුලා මයිනර්, පසුව මිනෝරිකා "කුඩා දිවයින") යනු, ස්පාඤ්ඤයට අයත්ව මධ්‍යධරණි මුහුදේ පිහිටි බැලේරික් දිවයින් අතුරින් එකකි. එහි නම ව්‍යුත්පන්නව ඇත්තේ එහි ප්‍රමාණය අනුව වන අතර, මෑත පිහිටි මයෝර්කා වෙතින් හාත්පසින් වෙනස් වෙයි.
භූගෝල විද්‍යාව | |
---|---|
පිහිටීම | මධ්‍යධරණි මුහුද |
ඛණ්ඩාංක | ඛණ්ඩාංක: 39°58′N 4°05′E / 39.967°N 4.083°E |
දූපත් සමූහය | බැලේරික් දිවයින් |
භූමි ප්‍රමාණය | 695.7 km2 (268.6 sq mi) |
ඉහළම උන්නතාංශය | 358 මී (1,175 අඩි) |
පරිපාලනය | |
ස්පාඤ්ඤය | |
ජනවිකාසනය | |
ජනගහනය | 94,383 |
ජන ඝනත්වය | 135.67 /කිමී2 (351.38 /වර්ග සැත) |
මිනෝර්කා වෙත දළ වශයෙන් 94,383 (2010) ක ජනගහණයක් සතු වෙයි. එය පිහිටා ඇත්තේ 39°47' සිට 40°00'N, 3°52' සිට 4°24'E වෙයි. එල් ටෝරො හෝ මොන්ටෙ ටෝරො ලෙසින් හැඳින්වෙන, එහි උස්ම ස්ථානය, 358 මීටර (1,175 අඩි) මුහුදු මට්ටමට ඉහළින් පිහිටයි.