දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
(මැනිං ආර්යා රෝහල වෙතින් යළි-යොමු කරන ලදි)
දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ | |
---|---|
භූගෝලීය දත්ත | |
පිහිටුම | ගම්පහ, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°5′24″N 80°0′3″E / 7.09000°N 80.00083°Eඛණ්ඩාංක: 7°5′24″N 80°0′3″E / 7.09000°N 80.00083°E |
සංවිධානය | |
උපස්ථාන පද්ධතිය | රජය |
අතීතය
සංස්කරණයමෙම රෝහල ආරම්භවූයේ මැනිං ආර්යා ආරෝග්‍යශාලාව නමිනි.
රෝහල් නව ගොඩනැගිල්ල
සංස්කරණයමහල් 8 කින් යුතු රෝහලේ නව ගොඩනැගිල්ල, ශ්‍රී ලංකා රජයේ අරමුදල් සහ කොරියානු ණය ආධාර යටතේ ඉදිකරන ලද්දකි. එය 2000 වර්ෂයේ අගෝස්තු මස 15 වන දිනදී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ කොරියානු ජනරජ තානාපති සොන්ග් යන්ග් ඕ මහතා විසින් විවෘත කරන ලදී.