මාරුද්දන

ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ පිහිටි ග්‍රාමීය ප්‍රදේශය

ඛණ්ඩාංක: 7°22′N 80°33′E / 7.367°N 80.550°E / 7.367; 80.550

මාරුද්දන ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි .

මාරුද්දන
ගම
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
පරිපාලන දිස්ත්‍රික්කයමහනුවර
ප්‍රා.ලේ. කොට්ඨාශයපූජාපිටිය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
Maruddana is located in Sri Lanka
Maruddana
Maruddana
Place called Maruddana in Sri Lanka.

ඉතිහාසය සංස්කරණය

මහනුවර රාජධානි සමය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන ගම්මානයකි. බෞද්ධාගම අදහන පිරිසක් සිටින මෙම ගම්මානයෙහි ගස්වැසියන් තම ආගමික කටයුතු සදහා ඒ අසලම පිහිටි දොඩම්ගස්තැන්න පුරාණ විහාරස්ථානය ගමන් කරයි. මෙම දොඩම්ගස්තැන්න පුරාණ විහාරයටද අවුරුදු 600 කට පමණ අධික ඉතිහාසයක් තිබේ.

මහනුවර නගරයේ සිට මාරුද්දන ග්‍රාමයට ගමන් මාර්ගය සංස්කරණය

කටුගස්තොට - පුත්තලම AA10 මාර්ගයේ කි.මී. 10 ක් පමණ ගියවිට අරඹේකඩේ හන්දියට ලගාවේ. එතැනින් බොක්කාවල B15 මාර්ගයේ කි.මී. 04 ක් පමණ ගියවිට වලතැන්න මංසන්ධියෙන් දකුණට හැරී, දොඩම්ගස්තැන්න විහාරස්ථානය අසලින් මෙම ගම්මානයට පිවිසිය හැක.

ආශ්‍රිත ලිපි සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මාරුද්දන&oldid=592916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි