රොමන්ති මාරියා කොළඹගේ (1984 මැයි 19)2007 වසරේ චීනයේ පැවති ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වුනු ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි.[1]

මාරියා කොළඹගේ
උපත
රොමන්ති මාරියා කොළඹගේ

මැයි 19, 1984 (1984-05-19) (වයස 39)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනිරූපිකාවක
තනතුරශ්‍රී ලංකා ලෝක රූ රැජිණ 2007


මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මාරියා_කොළඹගේ&oldid=365341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි