මාබෝල

(මාඹෝල වෙතින් යළි-යොමු කරන ලදි)

මාබෝල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අර්ධ නාගරික ප්‍රදේශයකි. මාබෝල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 29,880 ක් විය.වත්තල-මාබෝල නගර සභාව මගින් පාලනය කෙරේ.

මාබෝල
Mabola
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
රජය
 • අධිකරණ වර්ගයවත්තල-මාබෝල නගර සභාව
වේලා කලාප+5.30

ඓතිහාසික පසුබිම සංස්කරණය

ජනගහනය සංස්කරණය

සංචාරක ආකර්ෂණ සංස්කරණය

ආර්ථිකය සංස්කරණය

වෙනත් කරුණු සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මාබෝල&oldid=341077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි