මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.

මාධ්‍යවිකි
MediaWiki logo
සංවර්ධක(යෝ)විකිමාධ්‍ය පදනම,
Tim Starling (release manager)
ප්‍රථම නිකුතුව25 January 2002
Repository
ක්‍රමලේඛන භාෂා(ව)PHP
මෙහෙයුම් පද්ධතියCross-platform
Size~13.7 MB
ලබාගත හැකි භාෂා ගණනover 300 languages
වර්ගයWiki
බලපත්‍රයGPLv2+
වෙබ් අඩවියmediawiki.org
"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍යවිකි&oldid=355094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි