මාධ්‍යවිකි
මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.
සංවර්ධක(යෝ) | විකිමාධ්‍ය පදනම, Tim Starling (release manager) |
---|---|
ප්‍රථම නිකුතුව | 25 January 2002 |
Repository | |
ක්‍රමලේඛන භාෂා(ව) | PHP |
මෙහෙයුම් පද්ධතිය | Cross-platform |
Size | ~13.7 MB |
ලබාගත හැකි භාෂා ගණන | over 300 languages |
වර්ගය | Wiki |
බලපත්‍රය | GPLv2+ |
වෙබ් අඩවිය | mediawiki.org |
නාමාවකාශ
සංස්කරණයඅන්තර්ගතය ව්‍යුහගත කිරීම සඳහා හයිපර්ලින්ක් ඉක්මවා බොහෝ විශේෂාංග, මාධ්‍යවිකි විසින් සැපයෙයි. නාමාවකාශ යනු එවැනි එක් විශේෂාංගයකි. විකිපීඩියාවේ මුල්ම ගැටලුවක් වූයේ නඩත්තු සහ ප්‍රජා සාකච්ඡාවලට අදාළ පිටු වලින් මෙන්ම විශ්වකෝෂ සංස්කාරකවරුන් පිළිබඳ පුද්ගලික පිටු වලින් විශ්වකෝෂ අන්තර්ගතය වෙන් කිරීමයි. නාමාවකාශ යනු, පිටුවේ අරමුණ පැහැදිලි කරන, පිටු නාමවලට වන උපසර්ග (උදාහරණ ලෙස "පරිශීලක:
" හෝ "සාකච්ඡාව:
") වෙයි.
අමතර අවධානයට
සංස්කරණය- List of content management systems
- List of wiki software
- BlueSpice
- Semantic MediaWiki
- XOWA – for viewing Wikipedia and other wikis offline
- PHP – a programming language that powers MediaWiki
මූලාශ්‍ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය මාධ්‍යවිකි ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිපොත් වෙතින් පෙළපොත් |