මාදුළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත හිමි ශ්‍රී ලාංකික භික්‍ෂුවකි. උන්වහන්සේ කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපතිද වේ.[1][2][3][4][5][6] උන්වහන්සේ සිංගප්පූරුවේ 2015 නොවැම්බර් 8 දින මවුන්ට් එළිසබෙත් රෝහලේ දී අපවත් විය.

මාදුළුවාවේ සෝභිත හිමි
මාදුළුවාවේ සෝභිත හිමි
ආගමබුද්ධාගම
ගුරුකුලයථේරවාදය
සිද්ධස්ථානයශ්‍රී නාග විහාරය කෝට්ටේ
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උපතපතිරගේ දොන් රත්නසේකර
29 මැයි 1942(1942-05-29)
පාදුක්ක, බ්‍රිතාන්‍ය ලංකාව
මරණය8 November 2015(2015-11-08) (වයස 73)
මවුන්ට් එළිසබෙත් රෝහල, සිංගප්පූරුව
පවුල
දෙමව්පියෝපතිරගේ දොන් පිරිස් අප්පුහාමි (පියා)
කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි (මව)
මාදුළුවාවේ සෝභිත හිමි

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Raine Wickrematunge (21 May 2013). And Then They Came for Me: The Lasantha Wickrematunge Story. AuthorHouse. pp. 182–. ISBN 978-1-4817-8991-2.
  2. ^ "Sobitha Thero's President 'dream' revealed". www.srilankamirror.com. 11 June 2014. සම්ප්‍රවේශය 23 August 2014.
  3. ^ "Sobhitha Thero suspects moves to stop him". BBC. 7 October 2010. සම්ප්‍රවේශය 23 August 2014.
  4. ^ "I'm prepared to be the common candidate at presidential election – says Ven. Maduluwawe Sobitha Thero". lankafirst.lk. සම්ප්‍රවේශය 23 August 2014.
  5. ^ T. D. S. A. Dissanayaka (1994). The politics of Sri Lanka. Swastika (Private) Ltd. p. 335. ISBN 978-955-572-001-4.
  6. ^ "Government cautions Sobitha Thero". Colombo Telegraph. July 20, 2014. සම්ප්‍රවේශය 23 August 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මාදුළුවාවේ_සෝභිත_හිමි&oldid=729764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි