මාදුළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත හිමි ශ්‍රී ලාංකික භික්‍ෂුවකි. උන්වහන්සේ කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපතිද වේ.[1][2][3][4][5][6]

මාදුළුවාවේ සෝභිත හිමි
Ven. Maduluwawe Sobitha Thero
ආගමබුද්ධාගම
ගුරුකුලයථේරවාදය
සිද්ධස්ථානයශ්‍රී නාග විහාරය කෝට්ටේ
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උපතපතිරගේ දොන් රත්නසේකර
29 මැයි 1942(1942-05-29)
පාදුක්ක, බ්‍රිතාන්‍ය ලංකාව
මරණය8 November 2015(2015-11-08) (වයස 73)
මවුන්ට් එළිසබෙත් රෝහල, සිංගප්පූරුව
පවුල
දෙමව්පියෝපතිරගේ දොන් පිරිස් අප්පුහාමි (පියා)
කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි (මව)

උන්වහන්සේ සිංගප්පූරුවේ 2015 නොවැම්බර් 8 දින මවුන්ට් එළිසබෙත් රෝහලේ දී අපවත් විය.

ආශ්‍රිත සංස්කරණය

  1. Raine Wickrematunge (21 May 2013). And Then They Came for Me: The Lasantha Wickrematunge Story. AuthorHouse. pp. 182–. ISBN 978-1-4817-8991-2.
  2. "Sobitha Thero's President 'dream' revealed". www.srilankamirror.com. 11 June 2014. සම්ප්‍රවේශය 23 August 2014.
  3. "Sobhitha Thero suspects moves to stop him". BBC. 7 October 2010. සම්ප්‍රවේශය 23 August 2014.
  4. "I'm prepared to be the common candidate at presidential election – says Ven. Maduluwawe Sobitha Thero". lankafirst.lk. සම්ප්‍රවේශය 23 August 2014.
  5. T. D. S. A. Dissanayaka (1994). The politics of Sri Lanka. Swastika (Private) Ltd. p. 335. ISBN 978-955-572-001-4.
  6. "Government cautions Sobitha Thero". Colombo Telegraph. July 20, 2014. සම්ප්‍රවේශය 23 August 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මාදුළුවාවේ_සෝභිත_හිමි&oldid=354706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි