මාදුළුවාවේ සෝභිත හිමි
(මාදුළුවාවේ සෝභිත තෙරණුවෝ වෙතින් යළි-යොමු කරන ලදි)
මාදුළුවාවේ සෝභිත හිමි ශ්‍රී ලාංකික භික්‍ෂුවකි. උන්වහන්සේ කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපතිද වේ.[1][2][3][4][5][6] උන්වහන්සේ සිංගප්පූරුවේ 2015 නොවැම්බර් 8 දින මවුන්ට් එළිසබෙත් රෝහලේ දී අපවත් විය.
මාදුළුවාවේ සෝභිත හිමි | |
---|---|
ආගම | බුද්ධාගම |
ගුරුකුලය | ථේරවාදය |
සිද්ධස්ථානය | ශ්‍රී නාග විහාරය කෝට්ටේ |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
උපත | පතිරගේ දොන් රත්නසේකර 29 මැයි 1942 පාදුක්ක, බ්‍රිතාන්‍ය ලංකාව |
මරණය | 8 November 2015 මවුන්ට් එළිසබෙත් රෝහල, සිංගප්පූරුව | (වයස 73)
පවුල | |
දෙමව්පියෝ | පතිරගේ දොන් පිරිස් අප්පුහාමි (පියා) කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි (මව) |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Raine Wickrematunge (21 May 2013). And Then They Came for Me: The Lasantha Wickrematunge Story. AuthorHouse. pp. 182–. ISBN 978-1-4817-8991-2.
- ^ "Sobitha Thero's President 'dream' revealed". www.srilankamirror.com. 11 June 2014. සම්ප්‍රවේශය 23 August 2014.
- ^ "Sobhitha Thero suspects moves to stop him". BBC. 7 October 2010. සම්ප්‍රවේශය 23 August 2014.
- ^ "I'm prepared to be the common candidate at presidential election – says Ven. Maduluwawe Sobitha Thero". lankafirst.lk. සම්ප්‍රවේශය 23 August 2014.
- ^ T. D. S. A. Dissanayaka (1994). The politics of Sri Lanka. Swastika (Private) Ltd. p. 335. ISBN 978-955-572-001-4.
- ^ "Government cautions Sobitha Thero". Colombo Telegraph. July 20, 2014. සම්ප්‍රවේශය 23 August 2014.