මාතෘ දෙවඟන යනු, මාතෘත්වය, සශ්‍රීකත්වය, පෘථිවියෙහි මැවීම හෝ නිර්ලෝභී සම්භූතිය හා සබැඳි ඕනෑම දෙවඟනක් හැඳින්වීමට භාවිතා කරන පදයකි. පෘථිවිය හෝ ස්වභාවික ලෝකය හෝ අරභයා සරිකෙරෙන විට මෙවන් දෙවඟනන් සඳහා සමහරවිට ව්‍යවහාර වන්නේ මාතා පෘථිවිය හෝ පෘථිවි මාතාව යන පදයන් වෙති.

ක්‍රිපූයු 24,000-22,000 කාලය තුල අඹන ලද්දැයි විශ්වාස කරන ඉහළ පුරාශිලායුගයේ, වීනස් වොන් විලෙන්ඩෝෆ්

විවිධවූ බොහෝ දෙවඟනන් කිසියම් හෝ ආකාරයකට මාතෘත්වය නිරූපණය කර ඇති අතර සමහරුන් මනුෂ්‍යත්වයේ උප්පත්තිය හා ද සබැඳී ඇත. අනෙකුන් පෘථිවියෙහි සශ්‍රීකත්වය නිරූපණය කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මාතෘ_දෙවඟන&oldid=192472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි