මාතුල අලුලෙන
කට පාඩමින් ආ ත්රිපිටකය මාතුල අලුලෙනෙහිදී මුල්වරට ග්රන්ථාරූඩ කරන ලදැයි සදහන්වේ. එම මාතුල අලුලෙන වර්ථමාන මාතලේ අලුවිහාරයද, නැතහොත් කෑගල්ලට නුදුරු මාතුල අලුලෙනද යන්න පැහැදිලි නැත.