මාග්‍රට් ඊව්, හාජ් ආර්යාව, එම්බීඊ, පීසී (උපත 8 සැප්තැම්බර් 1944) යනු, 1994 වසරෙහි සිට බාකිං සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙකි. 2003 වසරෙහිදී පළමු ළමුන් පිළිබඳ අමාත්‍යවරයා වූ ඇය, සංස්කෘතිය, මාධ්‍ය සහ ක්‍රීඩා පිළිබඳ අමාත්‍යාංශයෙහි සංස්කෘතික සහ සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විය. 2010 ජූනි 9 දිනදී, රාජ්‍ය ගිණුම් කාරක සභාවෙහි මූලාසනය වෙත ඇය තේාරා පත් කර ගැණිනි. මාග්‍රට් ඊව් ඕපන්හයිමර් නමින් උපත ලද ඇය,[3] 1968 සිට 1978 දක්වා, මාග්‍රට් ඊව් වොට්සන් ලෙසින් හැඳින්විණි.

  1. Polly Curtis "මාග්‍රට් හාජ් නේම්ඩ් හෙඩ් ඔෆ් පබ්ලික් අකවුන්ට්ස් කමිටි", ද ගාඩියන්, 10 ජූනි 2015
  2. මාග්‍රට් ඊව් හාජ්: බයෝග්‍රෆි, politics.co.uk. සම්ප්‍රවේශය 24 මැයි 2013.
  3. 3.0 3.1 සාරා හෝල් (21 නොවැම්බර් 2003). "ද ගාඩියන් ප්‍රොෆයිල්: මාග්‍රට් හාජ්". ලන්ඩනය: ද ගාඩියන්. http://politics.guardian.co.uk/labour/story/0,9061,1090151,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 මාර්තු 2010. 
හාජ් ආර්යාව
රාජ්‍ය ගිණුම් කාරක සභාවෙහි මූලාසනය
තනතුර දරමින්
10 ජූනි 2010[1]
පූර්වප්‍රාප්තිකයාශ්‍රීමත් එඩ්වඩ් ලී
සංස්කෘතික සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
22 සැප්තැම්බර් 2009 – 11 මැයි 2010
අග්‍රාමාත්‍යවරයාගෝර්ඩ්න් බ්‍රවුන්
පූර්වප්‍රාප්තිකයා බාබ්රා ෆොලට්
අනුප්‍රාප්තිකයාජෝන් පෙන්රෝස්
තනතුර දරමින්
27 ජූනි 2007 – 3 ඔක්තොම්බර් 2008
අග්‍රාමාත්‍යවරයාගෝර්ඩ්න් බ්‍රවුන්
පූර්වප්‍රාප්තිකයාඩේවිඩ් ලැමී
අනුප්‍රාප්තිකයා බාබ්රා ෆොලට්
රැකීරක්ෂා පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
9 මැයි 2005 – 27 ජූනි 2007
අග්‍රාමාත්‍යවරයාටෝනි බ්ලෙයාර්
පූර්වප්‍රාප්තිකයාජේන් කෙනඩි
අනුප්‍රාප්තිකයාජිම් මර්ෆි
ළමුන් පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
11 ජූනි 2001 – 9 මැයි 2005
අග්‍රාමාත්‍යවරයාටෝනි බ්ලෙයාර්
පූර්වප්‍රාප්තිකයාතනතුර සංස්ථාපනය කෙරිණි [2]
අනුප්‍රාප්තිකයාමරියා ඊග්ල්
අධ්‍යාපනය සහ රැකිරක්ෂා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (ආබාධිත පුද්ගලයන් පිළිබඳ අමාත්‍යවරයා) සඳහා පාර්ලිමේන්තු රාජ්‍ය යටත්-ලේකම්
තනතුර දරමින්
29 ජූලි 1998 – 11 ජූනි 2001
අග්‍රාමාත්‍යවරයාටෝනි බ්ලෙයාර්
පූර්වප්‍රාප්තිකයාපෝල් බෝටෙන්
අනුප්‍රාප්තිකයාමරියා ඊග්ල්
බාකිං සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
9 ජූනි 1994
පූර්වප්‍රාප්තිකයාජෝ රිචර්ඩ්සන්
අනුප්‍රාප්තිකයාවත්මන් තනතුරුධාරියා
බහුතරය16,555 (36.5%)
පුද්ගලික තොරතුරු
උපත
මාග්‍රට් ඊව් ඕපන්හයිමර්

8 සැප්තැම්බර් 1944 (1944-09-08) (වයස 79)
කයිරෝ, ඊජිප්තුව[3]
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකම්කරු
කලත්‍රයාඇන්ඩෲ වොට්සන් (1968–1978, දික්කසාද)
ශ්‍රීමත් හෙන්රි හාජ් (1978–2009, ඔහුගේ මරණය)
දරුවන්4 (1 පුතෙකු, 3 දියණියන්)
උගත් ශාස්ත්‍රාලය ලන්ඩන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය (LSE)
රැකියාවදේශපාලනඥයා
වෘත්තියආර්ථික විද්‍යාඥයා
"https://si.wikipedia.org/w/index.php?title=මාග්‍රට්_හාජ්&oldid=337861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි