මාකී කජී (鍜治 真起 Kaji Maki?, 8 ඔක්තොම්බර් 1951 – 10 අගෝස්තු 2021[1]) යනු ප්‍රහේලිකා නිෂ්පාදකයෙක් වන නිකෝලි ආයතනයෙහි සභාපති වූ ජපාන ව්‍යවසායකයෙක් විය. " සූදකු හී පියා" ලෙසින් පුළුල් ලෙසින් ඔහු හැඳින්වෙන්නේ එම අංක ක්‍රීඩාව ජනප්‍රිය කිරීමෙහි ලා ඔහුගේ භූමිකාව නිසාය.[2][3]

  1. 数独、名付け親の鍜治真起氏死去数字を埋めるパズルゲーム (ජපන් බසින්)
  2. "'ෆාදර් ඔෆ් සූදකු' පසල්ස් නෙක්ස්ට් මූව්". bbc.co.uk. 13 June 2007.
  3. "ජැපෑන් 'ෆාදර් ඔ්‍ෆ් සූදකු' මාකී කජී ඩෙඩ් ඇ‌ට් 69". www.thenews.com.pk. 17 අගෝස්තු 2021.
මාකී කජී
උපත8 ඔක්තොම්බර් 1951
සැපරෝ, ජපානය
මියගිය දිනය10 August 2021(2021-08-10) (වයස 69)
ටෝකියෝ, ජපානය
"https://si.wikipedia.org/w/index.php?title=මාකී_කජී&oldid=487996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි