මහානටි
මහානටි (ඉංග්‍රීසි: මහා නිළිය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඉන්දියානු නිළි සාවිත්‍රීගේ දිවිය අළලා නිර්මාණය වූ 2018 තෙලිඟු චරිතාපදාන කාලාන්තර චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ නාග් අශ්වින් විසින් වන අතර නිෂ්පාදනය කරන ලද්දේ සී. අශ්විනී දත්ගේ වෙෙජයන්ති මූවීස් බැනරය යටතේ ය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කීර්ති සුරේෂ් විසිනි. දුල්කර් සල්මාන්, සමන්තා අක්කිනේනි, විජෙයි දේවරකොණ්ඩා,රාජේන්ද්‍ර ප්‍රසාද්, අක්කිනේනි නාග චෛතන්‍යා, මෝහන් බාබු, භානුප්‍රියා සහ ප්‍රකාශ් රාජ් සෙසු වැදගත් චරිත නිරූපණය කරති. චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ මිකී ජේ. මයර් විසිනි. 2017 මැයි මස නිෂ්පාදන කටයුතු දෙමළ සහ තෙලිඟු බසින් ඇරඹුණු අතර එහි මුදාහැරීම 2018 මැයි 9 සහ මැයි 11 දින සිදුවිය. මෙම චිත්‍රපටය මලයාලම් බසින් හඬකැවීම ද සිදුවිය.
මහානටි | |
---|---|
අධ්‍යක්ෂණය | නාග් අශ්වින් |
රචනය | සායි මාධව් බුරා (තෙලිඟු) මදන් කාර්කි (දෙමළ) |
තිර රචනය | සිද්ධාර්ත් සිවසාමි |
නිශ්පාදනය | සී. අශ්විනී දත් ස්වප්නා දත් ප්‍රියංකා දත් |
රංගන ශිල්පීන් | කීර්ති සුරේෂ් දුල්කර් සල්මාන් සමන්තා අක්කිනේනි විජයි දේවරකොණ්ඩා රාජේන්ද්‍ර ප්‍රසාද් භානුප්‍රියා |
සිනෙමාරූපණය | ඩැනී සැන්චෙස්-ලෝපෙස් |
සංගීතය | මිකී ජේ. මයර් |
නිෂ්පාදන සමාගම් | වෛජයන්ති මූවීස් ස්වප්නා සිනෙමා |
නිකුත්වූ දිනය | 9 මැයි 2018 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
කථාපුවත
සංස්කරණයමෙමගින් ඉන්දියාවේ 50-70 දශකයේ විශිෂ්ටතම නිළියක සහ පළමු ඉන්දියානු කාන්තා සුපිරි තරුව වූ සාවිත්‍රීගේ කථාපුවත නිරූපණය වේ.
චරිත නිරූපණය
සංස්කරණය- කීර්ති සුරේෂ්, සාවිත්‍රී ලෙස
- දුල්කර් සල්මාන්, ජෙමිනි ගනේෂන් ලෙස (විස්තීර්ණ පසුබිම් රංගනය)
- සමන්තා අක්කිනේනි, මධුරවානි ලෙස
- විජෙයි දේවරකොණ්ඩා, විජයි ඇන්තනි ලෙස
- රාජේන්ද්‍ර ප්‍රසාද්, කේ.වී. චෞදරි ලෙස, සාවිත්‍රීගේ පිය පසින් මාමණ්ඩියයි.
- තානිකෙල්ලා භරණි
- භානුප්‍රියා, දුර්ගම්මා ලෙස, සාවිත්‍රීගේ පිය පසින් නැන්දණියයි
- මාලවිකා නායිර්, අලමේලු ලෙස, ජෙමිනි ගනේසන්ගේ පළමු බිරියයි.
- ශාලිනී පාණ්ඩේ, සුශීලා ලෙස, Savitri's childhood friend
- Tulasi as Madhuravani’s mother
- Divyavani as Subhadramma, Savitri's mother
- Guest appearances
- Akkineni Naga Chaitanya as Akkineni Nageswara Rao
- Mohan Babu as S. V. Ranga Rao
- Prakash Raj as Aluri Chakrapani
- Naresh as Cameraman
- Krish as K. V. Reddy
- Srinivas Avasarala as L. V. Prasad
- Sandeep Vanga as Adurthi Subba Rao
- Tharun Bhascker Dhaassyam as Singeetham Srinivasa Rao
- Sai Madhav Burra as Pingali Nagendra Rao
Actor N. T. Rama Rao appeared in the film and was recreated via motion capture.
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- මහානටි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව