මහනුවර නගර ශාලාව
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
ශ්‍රී ලංකාවේ, මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල මහනුවර නගර ශාලාව ලෙස හැඳින්වෙයි.
මහනුවර නගර ශාලාව Kandy Town Hall | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
නගරය | මහනුවර |
රට | ශ්‍රී ලංකාව |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 18?? |
අනුග්‍රාහකයා | මහනුවර මහනගර සභාව |
ඉතිහාසය
සංස්කරණයඑකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.
මේවාද බලන්න
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- ද හිස්ට්‍රි ඔෆ් ද මුනිසිපල් කවුන්සිල් සංරක්ෂණය කළ පිටපත 2010-09-25 at the Wayback Machine