මරියතුමියගේ ස්වර්ගාරෝපණය
රෝමානු කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් ආගම, පෙරදිග ඕර්තඩොක්ස් ආගම, සහ ඇංග්ලිකානු ආගමෙහි කොටස් යන්නන්ගේ විශ්වාසයන් පරිදී, අවිධිමත් ලෙසින් ස්වර්ගාරෝපණය ලෙසින් හැඳින්වෙන, ස්වර්ගය වෙත කන්‍යා මරියතුමියගේ ස්වර්ගාරෝපණය යනු, ඕතොමෝ ගේ මෙලොව ජීවිතය කෙලවර, ස්වර්ගය වෙත කන්‍යා මරිය තුමිය ශාරීරික වශයෙන් ඔසවා ගැනීම විය.
මරියතුමිය ස්වර්ගය වෙත ස්වර්ගාරෝපණය වීම | |
---|---|
![]() "ඩි හෙමෙල්වාට් වන් මරීයා", රූබන්ස් විසින්, 1626 දී පමණ නිර්මිත චිත්රයකි | |
ගරු කරනු ලබනුයේ | රෝමානු කතෝලික සභාව නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව |
මංගල්‍යය දින | අගෝස්තු 15 (ලෝක ව්‍යාප්ත) |
ලාක්ෂනික ගුණාංග | දේවදූතයන් හෝ ශුද්ධවන්තයන් විසින් වටකරනු ලැබ, මරියතුමිය, ස්වර්ගයට ඔසවනු ලැබීම හෝ ස්වර්ගාරෝපණය වීම සිදුවිය |
අනුග්‍රාහකත්වය | අෂුන්සියන්, පැරගුවේ මෝල්ටා ජනරජය තායිලන්තයේ රෝමානු කතෝලික ආගම |