මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය
මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය උත්සවශ්‍රියෙන් සමරනු ලබන්නේ, භාග්‍යවන්ත කන්‍යා මරියතුමියගේ නිර්මල පිළිසිඳීම පිළිබඳ විශ්වාසයයි. එය සාර්වත්‍ර ලෙසින් සමරනු ලබන්නේ, මරියතුමියගේ උප්පත්ති මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරෙන සැප්තැම්බර් 8 දිනට නව මසකට පෙර යෙදෙන, දෙසැම්බර් 8 දිනදීය.
මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය | |
---|---|
Observed by | රෝමානු කතෝලික සභාව |
Significance | ජන්ම පාපයෙන් නිර්දෝෂව භාග්‍යවන්ත කන්‍යා මරියතුමියගේ පරිශුද්ධවූ සහ නිර්මල පිළිසිඳීම පිළිබඳ විශ්වාසය |
Celebrations | මංගල්‍ය උත්සවශ්‍රීය, ගිනිකෙළි, සංස්කෘතික |
Observances | දේව මෙහෙය සහ අනෙකුත් ජනවන්දනාමය උත්සව |
Date | දෙසැම්බර් 8 |
Frequency | වාර්ෂික |
Related to | මිරියතුමියගේ උප්පත්තිය |